2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

Profood Propack & Ag-Biz 2017

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

ශ්‍රී ලංකා සැකසූ ආහාර නිෂ්පාදකයින්ගේ සංගමය සහ ලංකා එක්ෂිබිෂන් ඇන්ඩ් කොන්ෆෙරෙන්ස් සර්විස් ආයතනය එක්ව 16 වැනි වරටත් සංවිධානය කළ මෙරට දැවැන්තම ආහාර, කෘෂිකාර්මික සහ ඇසුරුම්කරන ප්‍රදර්ශනය වන  Profood Propack & Ag-Biz 2017 ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා. ගොවිපොළේ සිට ගෑරුප්පුව’ දක්වා යන තේමාව යටතේ ලෝකයේ විවිධ රටවලට අාවේණික රසවත් අාහාර හා බීම වර්ගවලින් මුළු ප්‍රදර්ශන භූමියම පිරී ගොස් තිබුණා. 

කන්න බොන්න තිබූ දේ වලින් මෙන්ම එය නරඹන්න ආපු අයගේ හැඩ වැඩ වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

Pic & Text by – Romesh Danushka Silva