2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

Toyota Corolla

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

අලුත් කාර් වලට ආස කරන අය වගේම පරැණි කාර්වලටත් ගොඩාක් ප්‍රිය කරන අය අපි අතර බහුලව ඉන්නවා. අන්න එහෙම පිරිසක් තමයි Toyota Corolla KE 20 – KE 55 මාදිලියේ පැරැණි ජපන් මෝටර් කාර් හිමියන්ගේ සංගමය පිහිටුවා ගෙන තියෙන්නේ. එයාලා තුන්වැනි වරටත් සංවිධානය කරපු විශේෂ මෝටර් රථ රැළිය පසුගියදා බණ්ඩාරගම දී පැවැත්වුණා. 

පැරැණි කාර්වලට කැමති අයට වගේම මහමඟ ගමන් කරන හැමෝටම මේ මෝටර් රථ රැළිය හරි අපූරු අත්දැකීමක් ගෙන දුන්නා කිව්වොත් වරදක් නැහැ. ඔයාලත් බලන්නකෝ  Toyota Corolla KE 20 – KE 55 වල හැඩ වැඩ ටික.

 Text & Pix by – Romesh Dhanushka Silva

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00