වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ 75 වැනි වජ්‍ර ජුබිලිය සැමරීම නිමිත්තෙන් විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය සහ පාසැල් සංවර්ධන කමිටුව එක්ව සංවිධානය කළ ‘Antonian Diamond Jubilee Walk 2017 පසුගියදා පැවැත්විණ.
පාසැලේ දැනට ඉගෙනුම ලබන සිසුන් මෙන්ම ආදී සිසුන් අති බහුතරයක් මෙයට එක්ව සිටියහ. අද අපේ Event of the week වෙන්වන්නේ Anthonians ලාටයි....
I Romesh Dhanushka Silva.