2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

Mrs Sri Lanka World 2017

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

R and V Entertainment සමඟ වාසනා දන්තනාරායන එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන Mrs Sri Lanka World 2017 තරගාවලිය මෙම වසරේ ද අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. මෙම තරගාවලියට සහභාගි වන සියලුම තරගකාරියන් හට තම ජාත්‍යන්තර සිහිනය සැබෑවක් කර ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක් වන වාසනා දන්තනාරායනගෙන් මනා පුහුණුවක් හා මඟපෙන්වීමක් මෙම තරගාවලිය පුරාවට හිමි වේ.

ඒ් පිළිබදව කරුණු දැක්වීෙම් මාධ්‍ය හමුවක් වත්තල ප‍ෙගාසස් රීෆ් හෝටලය‍ෙදි පැවති අතර එහි අවස්ථා හදසර කැමරාව්‍ෙ ම‍ෙසේ සටහන් විය.


► Text -Dishani / Pic- Channa Kassapa Koralearachchi 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00