හිරුත් එක්ක නත්තල් ප්‍රසංගය මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී පැවැත්වුණා. ජනප්‍රියම කලා ශිල්පීන් 125 දෙනෙක් සහභාගී වූ හිරැත් එක්ක නත්තලේදී හොඳම නත්තල් කුමරා ලෙස රොෂාන් රණවනත් නත්තල් කුමරිය ලෙස තාරුකා වන්නිආරච්චිත් අභිෂේක ලැබුවා. Best Party Looking කිරැළ ලබාගැනීමට රුවන්ගි රත්නායක, මහේෂි මධුෂංකා සහ චුලක්ෂි රණතුංග සමත් වුණා. හිරුත් එක්ක නත්තල් අසිරිය හදසර කැමරාවෙන්.
♦ PIC- Romesh Danushka SIlva