2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

එක නමයි ඒත් දෙන්නයි

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

පුද්ගල නාමයක් යනු එහි හිමිකරුගේ අනන්‍යතාවය හා ආවේණික බව තවුරු කෙරෙන සුවිශේෂීම සාධකය වන අතර, රටේ කීර්තිමත් පුද්ගලයන්ට එය වඩාත්ම වැදගත් සාධකය වනවාට කිසිදු සැකයක් නැත. අපි හැමෝම වැඩ කරන්නෙ අපේ හොඳ නම රැකගැනීමේ පරම අභිලාෂය පෙරදැරි කරගෙනය.

එකම නමින් හඳුන්වන රටේ කීර්තිමත් පුද්ගලයන් ගැන ඔබ අසා තිබෙනවාද? 
කලා ක්ෂේත්‍රය ඇතුළුව ක්ෂේත්‍ර කීපයක එකම නමින් ජනප්‍රිය වෙනස් චරිත පිළිබඳවයි මෙවර හදසර විශේෂ අවධානය යොමුවෙන්නෙ.එකම නමින් ක්ෂේත්‍ර දෙකක් නියෝජනය කරන හිතවතුන් දෙදෙනෙක් ඔබට සිටීනම්, ඔබේ ජංගම දුරකතනයේ ඔවුන්ගේ නම් දෙක සුරැකීමේදී (save කිරීමේදී) ඇතිවිය හැකි ව්‍යාකූලතාවන් ගැන මොහොතක් සිතා බැලුවාද?

එකම නමකට හිමිකම් කියන මේ වෙනස් චරිත දසදෙනා ගැන ඔබත් දන්නවාදැයි බලන්න.

► Text - Ramesh Uvais / Pic- Internet