2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

Angels in Vogue

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

එළැඹෙන නව වසර වෙනුවෙන්ම හැඩට අඳින්න පළඳින්න කැමති  ඔබට නව විලාසිතා ගොන්නක් හඳුන්වාදීමේ විශේෂ අවස්ථාවක් කොළඹ කොල්ලුපිටිය Crescat Boulevard හීදී පසුගියදා පැවැත්වුණා. එම සුපිරි සාප්පු සංකීර්ණයේ ඇති විවිධ විලාසිතා නිෂ්පාදන වලින්  මේ විලාසිතා දැක්ම සමන්විත වූ අතර Colours of Art ආයතනය මෙය සංවිධානය කර තිබුණා. 

එදා එළිදැක්වූ විවිධ විලාසිතා වලින් අද අපේ Event of the week පිටුව මෙලෙස හැඩවෙනවා.

I Pic & Text by - Romesh Dhanushka Silva

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00