2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

සිඳු ත‍ෙර

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

හීන මල් පිපුණු යායක 
ඉකිගසා හඬන කුසුමක 
කඳුළ අඬගසයි 
ප්‍රේමය 
කියාදෙන්නට...

ජීවිතේ දිනක් ඇවිදින් 
කාන්තාරයේ කුසුමක 
හදවතේ රිදුම් 
හෙමිහිට 
අරන් යන්නට..

පියාපත් අරන් ඉගිලෙන 
සීතලම සුසුම් සුළඟක 
පෙරදාක මතක 
අවසානෙට 
දරාගන්නට...

එකම එක වරක් ඇවිදින් 
උගන්වන්න ජීවිතයම 
සොඳුරු සිහින 
සිපගන්නට 
කියාදෙන්නට...

I Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00