ජන. 20 - අලෝකෝ උදපාදී (අධ්යක්ෂ - චන්ද්‍ර වීරමන්, නිෂ්පාදනය - තුසිත විජේසේන)
පෙබ. 16 - රන් සයුර (අධ්යක්ෂ - සුදේශ් වසන්ත පීරිස්, නිෂ්පාදනය - වසන්ත කුමාරවිල, සංජීව කුමාර)
පෙබ. 17 - ප්‍රේමය නම් (අධ්‍යක්ෂණය - කල්පනා ආරියවංශ සහ වින්දන ආරියවංශ, නිෂ්පාදනය - කල්පනා, ප්‍රේම් දිසානායක, අතුල මහවලගේ, සුජීව විජේසිංහ)
මාර්තු 17 - සුළඟ ගිනි අරන් (අධ්යක්ෂ - විමුක්ති ජයසුන්දර, නිෂ්පාදනය - ජනිත මාරසිංහ, රවීන්ද්‍ර ගුරුගේ, විමුක්ති ජයසුන්දර, චන්න දේශප්‍රිය)
මාර්තු 31 - කොට උඩ එක්ස්ප්‍රස් (අධ්යක්ෂ - ඒ.ඒ. ජුනයිදීන්, නිෂ්පාදනය - සීනියා ජූනයිදීන්)
අප්‍රේල් 07 - බන්ධනය (අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය - උදයකාන්ත වර්ණසූරිය)
අප්‍රේල් 21 - නිලංජනා (අධ්යක්ෂ - නාලක විතානගේ, නිෂ්පාදනය - ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු)
මැයි 04 - පැණි මකුළුවෝ (අධ්යක්ෂ - අයි.ඩබ්. මුදලි, නිෂ්පාදනය - උදාර පල්ලියගුරු)
මැයි 18 - අලි කතාව (අධ්යක්ෂ - මහාචාර්ය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය - ගුණපාල රත්නසේකර)
මැයි 19 - නිම්නයක හුදකලාව (අධ්යක්ෂ - බූඩි කීර්තිසේන, නිෂ්පාදනය - බුද්ධි කීර්තිසේන)
මැයි 26 - නිනෝ ලයිව් (අධ්යක්ෂ - තිසර ඉඹුලාන, නිෂ්පාදනය - සාහිල් ගුප්තා, තිසර ඉඹුලාන)
ජූනි 02 – 28 (අධ්යක්ෂ - ප්‍රසන්න ජයකොඩි)
ජූනි 16 - හිම තාරකා (අධ්යක්ෂ - රොඩ්නි විදානපතිරණ, නිෂ්පාදනය - රොඩ්නි, කාන්ති අලහකෝන්)
ජූනි 22 - දෙවෙනි වරම (අධ්යක්ෂ - ජී. නන්දසේන, නිෂ්පාදනය - ජී. නන්දසේන, ආර්.ඒ. සරණපාල, ජගත් ඇපලදෙණිය)
ජූලි 14 - ධර්ම යුද්ධය (අධ්යක්ෂ - චෙයියාර් රවි, නිෂ්පාදනය - එම්.ටී.වී. නාළිකාව)
ජූලි 21 - පුංචි අපිත් බය නෑ දැන් (අධ්යක්ෂ - ප්‍රියන්ත පතිරගේ)
අගෝ. 08 - හීන හොයන සමනල්ලු (අධ්යක්ෂ - රොහාන් පෙරේරා, නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු)
සැප්. 06 - සෙල්ලම් නැත්නම් ලෙල්ලම් (අධ්‍යක්ෂණය - තිස්ස ඩයස්, නිෂ්පාදනය - මංගල මඩුගල්ල)
සැප්. 22 - අප්පට සිරි (අධ්යක්ෂ - ලාල් ප්‍රියදේව, නිෂ්පාදනය - උදය කුමාර්, පී. ආරූරන්)
සැප්. 29 - ස්වරූප (අධ්යක්ෂ - ධර්මසේන පතිරාජ, නිෂ්පාදනය - මොහාන් මාබොටුවන, ධර්මසේන පතිරාජ)
ඔක්. 12 - දේදුණු ආකාසේ (අධ්යක්ෂ ප්‍රියන්ත කොළඹගේ, නිෂ්පාදනය - ඊ.ඒ.පී. හා ස්වර්ණවාහිනී)
ඔක්. 27 - කාල (අධ්යක්ෂ - සුජීව ගුණරත්න)
නොවැ. 10 - සීමා නෑ ආකාසේ (අධ්යක්ෂ - නිහාල් බණ්ඩාර, නිෂ්පාදනය - තිස්ස බාලසූරියආරච්චි)
දෙසැ. 01 – 5 සමත් (අධ්යක්ෂ - ජයප්‍රකාශ් සිවගුරුනාදන්, නිෂ්පාදනය - අනුරාධ බී. රැකව, සුසිල් ජයසේකර)
දෙසැ. 08 - ඩොක්ටර් නවරියන් (අධ්යක්ෂ - රන්ජන් රාමනායක, නිෂ්පාදනය - රන්ජන් රාමනායක ෆිල්ම්ස්, ෆ්ලෑෂ් එන්ටටේන්මන්ට්)
දෙසැ. 18 - ඒ ලෙවල් (අධ්යක්ෂ - රොහාන් පෙරේරා, නිෂ්පාදනය - එම්. එන්ටටේන්මන්ට්)
► Text – Ramesh Uvais/ Pic – Internet