2018 ජනවාරි 13 වන සෙනසුරාදා

Isipathana College Walk

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

walk for Change’ යන තේමාව මුල් කරගනිමින්  කොළඹ ඉසිපතන  විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ  පාගමන  පසුගියදා පැවැත්විණ. 

මහ මඟ ගමන් කරන ජනතාව විවිධ මාතෘකා හරහා දැනුම්වත් කිරීමේ අරමුණින්ද පාගමන පැවැත්වූ අතර පාසැලේ ඉගෙනුම ලබන දරුවන් මෙන්ම ආදී ශිෂ්‍යයන්  අති බහුතරයක් මෙයට එක්ව සිටියහ. අද අපේ Event of the week වෙන්වන්නේ ඉසිපතන  විද්‍යාලීය පාගමන වෙනුවෙනි......

  I Romesh Dhanushka Silva