ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධගේ නවතම සිනමා සිත්තම ‘1970 Love Story’ හි මුහුරත් උළෙල කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. 70 දශකයේ සිදුවූ සුන්දර ආදර කතාවක් අලලා ගෙතුණ මේ සිනමා සිත්තමට හේමාල් රණසිංහ, ගම්‍යා විජයදාස, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, සඳනි ප්‍රනාන්දු ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණා.
සමන් එදිරිසිංහ ගේ නිෂ්පාදනයක් වන මෙහි කැමරාකරණය චන්න දේශප්‍රියගෙන්. 1970 Love Story හි මුහුරත් උළෙලේ අවස්ථා අද අපේ event of the week පිටුව මෙලෙස වර්ණවත් කරනවා .
► Romesh Dhanushka Silva