2018 ජනවාරි 27 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

මගේ සඳ නෑ ළඟින් 
වියපත් සිත් අහසේ 
සරා සඳ වී 
සොඳුර 
නුඹ සිටි 
ඒ දවස් 

තාරකා ඇස් පියා සැතපුණ 
සීත රෑ යාමේ 
මගේ 
ළය උණුසුමේ 
සොඳුර 
නුඹ සිටි 
ඒ දවස් 

කාත් කවුරුත් නෑ මගේ සඳ 
දුකම මිස 
මගේ 
උණුසුම් උරහිසේ 
නුඹ 
සුවය විඳි 
ඒ දවස් 

I Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00