2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

කාත් කවුරුත් කොතනකවත් නැති
මගේ ජීවිත කාන්තාරයේ
පිපුණු සුවඳැති
එකම කුසුමට

ලියන කවියක දැනෙන තනිකම

සඳ ඇවිත් තරු එක්ක ඉකිබිඳ
හඬනවා ඉවසන්නෙ කොහොමද

වැහි ලෙසින් පොළොවට වැටෙන්නේ
සඳක් ඉකිබිඳ හඬන කඳුළුය.....

සසර හුරු ප්‍රේමයක සුවඳක්
සිත විඳින්නෙත් එවන් රෑකය....

ලදලු හිනැහෙන ස්නේහ රුක්‍ෂය
මගෙම වෙන්නෙත් එවන් රෑකය

I Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00