තවත් කොච්චර දුරද ඒ සඳට....
ඒ තරම් ඈතද ඒ අහස......
මේ තරම් සීතලද ඒ රාත්‍රිය....... තාරුකා තුරුල් වී ඇස් වහන.........
දුක්බරම කඳුළු දිලිසෙන ඒ ඇස් අග
මට කවදාවත් නොතේරුණු ඒ ආදරය.........
මම ලියන කවියේ ආත්මය තරමටම විඩාබර........
► saara