2018 මාර්තු 17 වන සෙනසුරාදා

‘Komaali Kings Premiere

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 158

නව පරපුරේ චිත්‍රපට අධ්‍යක්ෂ කින්ග් රත්නම් විසින් අධ්‍යක්‍ෂණය කළ ‘කෝමාලී කිංග්ස්   චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්විණ.  

වසර 42 කට පසුව දෙමළ ජාතිකයන් විසින් මෙරට නිෂ්පාදනය කල චිත්‍රපටය ලෙස සැලකෙන මේ සඳහා නිරංජනී ෂන්මුගරාජා , දර්ශන් ධර්මරාජා  ,රාජා ගනේෂන්  ,කමල ශ්‍රී  ,සත්‍යප්‍රියා රත්නසාමි    ජුලියානා  පිලිප්ස්  ,නවයුගා රාජ්කුමාර්  , මීනා දෙවනාරායන්  ඇතුළු නළු නිළියන් රැසක් කෝමාලී කිංග්ස් සඳහා රංගනයෙන් දායක වී ඇත.     හෙළ සිනමාවේ  ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන් මංගල දර්ශනය පැවැත්වුණු අතර අද අපේ Event of the week වෙන්වන්නේ ඒ සඳහාය...

I Romesh Dhanushka Silva