ලිහිණියනේ..
එන්න මේ විසල් අහසට
මට කියාදෙන්න
ඉගිල්ලෙන හැටි...
හැම හීනයකටම
මට දෙන්න
දේදුණු අත්තටු....
අනන්තය...
කොතැනකද කියන්න මට
මම හොයන්නෙම
ලෝකයේ දුරම තැන..
කාටවත්ම
නොපෙනෙන්න නොදැනෙන්න
ඉකිගසන්න..
මම හොයන්නෙම
ලෝකයේ දුරම තැන...
saara