2018 මාර්තු 24 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

නුඹේ ඇස් කොණ 
යාන්තමින් දිලිසෙන 
ඒ රේඛාව 
ආදරය...

කොන්දේසි විරහිත 
ආදරය....

කියන්න 
කවුද 
ඔබ...

කිසිවක්ම 
නොකියුවෙමි 
මම...

ආදරය 
හැරෙන්නට...

I saara 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00