2018 අප්‍රේල් 13 වන සිකුරාදා

සිඳු තෙර

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 99

මා තරුවකි 
නුඹේ අහසට 
අමාවක 
රැය 
ගෙවී 
ගිය 
සඳ...

නුඹ කඳුළකි 
මගේ දෑසට 

ආදරණීය
සිහිනය 
නිමා 
වූ 
සඳ...

අප දෙදෙනෙකි 
රැය ගෙවී 
ලෝකයම 
නෙත් 
හැරිය 
සඳ...

I saara