2018 මැයි 05 වන සෙනසුරාදා

ලෙස්ටර්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

රේඛාව 
නොසැලී 
බලා 
හිඳී...

ඔබ කොහි ගියේද 
තවමත් සොයයි...

ස්වර්ගයේ දොරටුව ළඟ 
සහෘදයෝත්  බලා හිඳී...

නොගොසින් කොහොමද?
නෑවිත් කොහොමද 

මතකය සොඳුරුයි 
හෙටටත් හිතවත...

► සේයාරූ - අඩසියවසක රීදී රේඛාව ග්‍රන්ථයෙන් හා අන්තර්ජාලයෙන්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00