2018 මැයි 26 වන සෙනසුරාදා

China Guangxi Product

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

ශ්‍රී ලංකාවේදී  දෙවන වරටත්  ඉදිරිපත් කෙරුණ අන්තර්ජාතික ‘චීන ගුවන්ග්සි නිෂ්පාදන ප්‍රදර්ශනය’ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයෙදී පසුගියදා පැවැත්වුණා.

මෙහිදී සෞඛ්‍ය හා රූපලාවන්‍ය, ආහාරපාන, නිවාස අලංකාර නිපැයුම්, ගෘහ භාණ්ඩ, ඇඳුම් විලාසිතා මෙන්ම චීන සංස්කෘතික අංගයන් ආදී නොයෙක් භාණ්ඩ හා සේවාවන් ප්‍රදර්ශනය කෙරුණා. මෙරට වෙසෙන චීන ජාතිකයන් මෙන්ම දැකුම්කළු විශ්මිත චීන භාණ්ඩ හා සේවාවන් වලට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන් ගෙන් China Guangxi Product ප්‍රදර්ශනය පිරී ගියා. ප්‍රදර්ශන භාණ්ඩ වලින් මෙන්ම එය නරඹන්න ආපු අයගේ හැඩ වැඩ වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.


I Romesh Dhanushka Silva 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00