2018 මැයි 26 වන සෙනසුරාදා

රජ මඟුලේ දිලිසුන තරු

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

හැරී මේගන් රාජකීය මංගල්‍ය සිදුවූ ඉකුත් සෙනසුරාදා (19) දිනයේ මුළු ලෝකයේම ඇස් යොමුව තිබුණේ ඒ වෙතය. ලන්ඩනයේ පැවති රාජකීය විවාහයේ දක්නට ලැබුණු විශේෂත්වයක් වූයේ රාජකීය මනාලිය හොලිවුඩ් තාරකාවක් වීමය. එනිසාම මංගලෝත්සවය සඳහා හොලිවුඩ් තරු රැසක් මෙන්ම ක්‍රීඩා තරු ද එක්ව සිටීම විශේෂත්වයක් විය. මේ රාජකීය මංගල්‍යයට පැමිණ සිටි එවැනි තරු කිහිපයකි. 

 

Text — Rajitha  /  Pic -Telegraph