2018 ජුනි 23 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

සොඳුර නුඹ 
කැණ  බලන්න 
ඉතින් 
මගේ හදවත 
මුදුන් මුල හමුවන තෙක්ම....

ජීවිත පොළොව බදා ගත් 
හැම පුංචි මුලකම 
ආදරය...

උදුරලා පෙරළලා දැම්මත් 
ආයෙමත් එකම එක 
මුලක් හරි මුල් අදියි 

මහ ගසක් නොවුණත් 
පුංචි ළදල්ලක් හරි දලු දායි 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00