සිඹිමි සොඳුර අන්තිම මල් පෙත්ත පොළොවට වැටෙන්නට ඔන්න - මෙන්න..
ඉඩහරින්න.. එකම එක කඳුළකින් දොවන්නට සින්නකරවම පොළොවට දියවෙන්න පෙරාතුව..
සංසාර ගමනක් කොහින්ද කටු මත පිපුණු මලකට