කාලයේ මතක මංපෙත ආයෙමත් ඇවිදින්න අඬගසයි මට....
කඳුළින්ම හෝදා පාළු වූ සුදුමැලි කම්බුල් හිනා පොදකින් සරසන්න
සොහොන් බිම පිරික්සමි...
මියැදුණු සිනහ මල් පෙත්තක්වත් හමුවෙතැයි සිතාගෙන...