ශ්‍රී ලංකා සැකසූ ආහාර නිෂ්පාදකයින්ගේ සංගමය සහ ලංකා එක්ෂිබිෂන් ඇන්ඩ් කොන්ෆෙරෙන්ස් සර්විස් ආයතනය එක්ව 17 වැනි වරටත් සංවිධානය කල මෙරට දැවැන්තම ආහාර, කෘෂිකාර්මික සහ ඇසුරුම්කරන ප්‍රදර්ශනය වන Profood Propack 2018 ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා.
‘ගොවිපොළේ සිට ගෑරප්පුව’ දක්වා යන තේමාව යටතේ ලෝකයේ විවිද රටවලට අවේනික රසවත් අහාර හා බීම වර්ග වලින් මුළු ප්‍රදර්ශන භූමියම පිරී ගොස් තිබුනා. කන්න බොන්න තිබූ දේ වලින් මෙන්ම එය නරඹන්න ආපු අයගේ හැඩ වැඩ වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.
Romesh Dhanushka Silva