2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ඝරසරප Premiere

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 274

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා සිත්තම ‘ඝරසරප’  චිත්‍රපටියේ මංගල දර්ශනය කොළඹ සැවොයි  ප්‍රිමියර් සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්විණ.

අර්ජුන් කමලනාත්  නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනී  , ශ්‍රියන්ත මෙන්ඩිස්  , කමල් අද්දරආරච්චි , සංගීතා වීරරත්න  , කුසුම් රේණු  , වසන්ත විට්ටච්චි ,අමීෂා කාවින්දි  , කාවින්ද්‍යා අධිකාරි , ඝරසරප සඳහා රංගනයෙන් දායක වී ඇත.  හෙළ සිනමාවේ  ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන් මංගල දර්ශනය පැවැත්වුණු අතර අද අපේ event of the week වෙන්වන්නේ ඒ සඳහාය...

 Romesh Dhanushka Silva.