වැහි ලිහිණියේ නුඹට ඕනැ වැස්සක්නම් මගෙ ඇහි පිය යටට එන්න
පොළොව හරි සියුමැලියි විස කටු ගස් නැත්නම්
රිදුණත් ඉවසතහැකි හෙවණැල්ලක්වත් රුඳුනනම්
කළුවරත් කළුවරයි කවුරුත්ම නැති තැනක
ලිහිණියේ වැහි කුමට රැයත් රැය හැර ගොසිණ...