චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතාව තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ චීන සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධානය කළ චීන චිත්‍ර ප්‍රදර්ශනයක් සහ සල්පිලක් කොළඹ ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයේදී පසුගියදා පැවැත්වුණා.
මෙහි විශේෂත්වය වූයේ චීනයේ ශාන්ෂි පළාතේ “චන්ග් අන්ග්’’ චිත්‍ර පාසැලේ ප්‍රවීණ චිත්‍ර ආචාර්ය ශාන්ග් ගාඕ මහතා ප්රමුඛ චිත්‍ර ශීල්පීන් හතර දෙනෙකු විසින් සිතුවම් කරන ලද චිත්‍ර මෙහි ප්‍රදර්ශනය කිරීමයි. අද අපේ event of the week පිටුව වෙන්වන්නේ චීනයේ ශාන්ෂි පළාත වෙනුවෙනි.
I Romesh Dhanushka Silva