පෙනෙන නොපෙනෙන දුරකින් නත්තල මුළු ලෝකයම පුළු පුළුවන් විදිහට ජේසු සමිදානන්ගේ උපත සිහි කරන්න ලෑස්තිය. අපටත් හිතුණා කොළඹ වටේ පුංචි රවුමක් ගහලා මෙදා සැරේ නත්තලට කොළඹ සැරසෙන්නේ කොහොමද කියලා බලන්න.
ඒ ගිය ගමනේදී කැමරාවට අහුවෙච්ච සේයාරූත් එක්ක තමා නත්තල් Event of the week පිටුව හැඩවෙන්නේ. ඒ නත්තල් අසිරිය විඳගන්න ඔයත් ගිහින් එන්න කියලා කියන ගමන් හදවතින්ම ඔයාට සුබ නත්තලක් කියලා කියනවා. දේශය- හදසර අපි හැමෝම.
I Pic – Romesh Danushka Silva