ප්‍රවීණ ගී පද රචක ආනන්ද පද්මසිරි විසින් දශක හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරට ගීත කලාවට දායාද කළ ගී ඇතුළත් ‘ගී ආනන්දේ 39’ ප්‍රසංගය කොළඹ නව නගර ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.
මෙරට සංගීත ක්ෂේත්‍රයේ පරම්පරා කීපයක්ම නියෝජනය කරමින් ගායක ගායිකාවන් රැසක්ම මෙහිදි පැමිණි සිටි පිරිස ගීතයෙන් රසවත් කළා. අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ ගී ආනන්දේ රස වෙනුවෙනි...
I Romesh Dhanushka Silva