අත්යන්ත්‍ර රෙදිපිළි මහජනතාව අතර ජනප්‍රිය කිරීමේ අරමුණින් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල“ Handloom Fashion Week 2018’’ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණ.ප්‍රවීණ මෝස්‌තර නිර්මාණ ශිල්පී සේනක ද සිල්වාගේ ඇඳුම් විලාසිතා නිර්මාණ මගින් මෙම විලාසිතා දැක්ම වර්ණවත් විය. අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ Handloom Fashion Week වෙනුවෙනි.
I Romesh Dhanushka Silva