2019 ජනවාරි 26 වන සෙනසුරාදා

ටවුමේ ඉස්කෝලේ එළියට ආවා

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 193

තටු සලන සමනලුන්ට ඉගිලෙන්නට ඉඩ හරිමු යන තේමාව ඔස්සේ ඔබ හමුවට ආ  නවතම සිනමා සිත්තම ‘ටවුමේ ඉස්කෝලේ’ චිත්‍රපටයේ මංගල දර්ශනය වැල්ලවත්ත සැවෝයි Premiere සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.  

සුනිල් ප්‍රේමරත්නගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වෙන මෙය ධම්මික අතපත්තුගේ නිෂ්පාදනයක්. බිමල් ජයකොඩි , තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසකගේ රංගන දායකත්වයෙන් හැඩ වෙන ටවුමේ ඉස්කෝලේ මංගල දර්ශනය සඳහා පැමිණි සිනමා තරු වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

I Romesh Dhanushka Silva 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00