2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

නෙළුම් පොකුණ රස කළ වික්ටර්ගේ සරස

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සරස රත්නමය ගී අමානන්දය ඒකපුද්ගල ගී ප්‍රසංග මාලාවේ 9 වෙනි ප්‍රසංගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා පැවැත්වුණා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ අනුග්‍රහයෙන් ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර වික්ටර් රත්නායකයන්ගේ අතිශය ජනප්‍රිය ගීත 24කින් මෙය රසවත් වුණා.

වික්ටර් රත්නායක සදාදර ගී නමින් සංයුක්ත තැටියක් එළි දැක්වීමද මෙහිදී සිදුකෙරුණා. අද අපේ event of the week පිටුව මෙලෙස වෙන් වන්නේ සරස රත්නමය ගී අමානන්දය වෙනුවෙන්.