2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

Dog Show 2019

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 74

මිනිසාගේ ළඟම හිතවතා ලෙස සැලකෙන සුනඛයන් හුරතලේට ඇති දැඩි කිරීම දැන් බොහෝ දෙනෙකුගේ කැමැත්තක් වෙලා තියෙනවා. අන්න එහෙම පිරිසක් එකතු වෙලා මීට බොහෝ කාලයකට පෙර යටත් විජිත සමයේ ආරම්භ කල Ceylon Kennel Club ආයතනය විසින්  122 වැනි වරටත් සංවිදානය කෙරුණු ‘Dog Show 2019’ ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. ලෝකයේ විවිද රටවල හැදී වැඩෙන නොයෙක් වර්ගයන්ට අයත් දුර්ලභ මෙන්ම මිළෙන් අධික සුනඛයන් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. හොඳම සුනඛයන්ට සම්මාන සහතික දෙන්නත් සංවිධායකයින් කටයුතු කලා. බලන්න ඔබගේ ප්‍රියතම සුනඛයත් මෙහි ඉන්නවද කියා...



I Romesh Dhanushka Silva 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00