2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

Profood Propack Ag-Biz 2017

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

ශ‍්‍රී ලංකා සැකසූ ආහාර නිෂ්පාදකයින්ගේ සංගමය සහ ජනාධිපති Lanka Exhibition and Conference Services (LECS) ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ‍්‍රී ලංකාවේ දැවැන්තම ආහාර, කෘෂිකාර්මික හා ඇසුරුම්කරණ 'Profood Propack & Ag-Biz 2017 Launch' ප‍්‍රදර්ශනය මෙවරද අගෝස්තු මස 4 දින සිට 6 දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප‍්‍රදර්ශන ශාලාවේදී පැවැත්වෙන අතර 2017 ප්‍රදර්ශනය නිල වශයෙන් එළිදැක්වීම සහ 2016 ප්‍රදර්ශනයෙහි විශිෂ්ඨතම ප්‍රදර්ශන කුටි සඳහා සම්මාන පිදීමේ උත්සවය කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පසුගියදා පැවැත්විණ. අද අපේ Event of the week වෙන්වන්නේ ඒ වෙනුවෙනි.

 Pic by – Romesh Dhanushka Silva.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00