යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර - දෙරණ ‘Dream Star – Season VIII’ රියැලිටි සංගීත වැඩසටහනේ අවසන් මහා තරගය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පසුගියදා පැවැත්වුණා.
;
මෙවර ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමිකර ගනු ලැබුවේ තනුර මධුගීත්. දෙවන ස්ථානය රවීන් තාරුක ද , තෙවන ස්ථානය ක්‍රිෂානි රණතුංග ද දිනා ගනු ලැබුවා. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ට වටිනා ත්‍යාග පිරිනමන්නත් TV දෙරණ අමතක කළේ නෑ. නැටුම් ගැයුම් වලින් වර්ණවත් වූ මේ රාත්‍රියේ විවිධ අවස්ථා වලින් අද අපේ පිටුව මෙලෙස හැඩ වෙනවා...
l Romesh Dhanushka Silva