Ceylon Motor Traders Association සහ Classic Car Club of Ceylon යන ආයතන එක්ව සංවිධානය කෙරුණු ‘Ceylon Motor Show 2019’ ප්‍රදර්ශනය පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.
ඉංග්‍රීසි යටත් විජිත සමයේදී මෙරට භාවිත කළ ඉපැරැණි මෝටර් රථ මෙන්ම වර්තමානයේ විවිද රටවල නිෂ්පාදනය කෙරෙන අති සුඛෝපභෝගී රථවාහනද මෙහි ප්‍රදර්ශනය කෙරිණ. බලන්න ඔබගේ ප්‍රියතම මෝටර් රථයත් මෙහි තිබේද කියා...
I Romesh Dhanushka Silva