2019 ජුලි 13 වන සෙනසුරාදා

Love & Friendship

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

කට ඇති මෙන්ම රුව ඇති  දුවලා පුතාල ඔක්කොම එකතු වෙලා පිහිටුවා ගත්ත එකමුතුව තමයි "රූපවාහිනී නිවේදක නිවේදිකා එකමුතුව කියන්නේ..

පුංචි තිරයේ ඔබ නිතර දකින ඔබ ගොඩාක් ආදරය කරන  මේ කට්ටිය පසුගියදා එකට එකතු වුණේ එයාලගේ සංවිධානයට අවුරුද්දක් පිරීම නිමිත්තෙන්. විවිධ රූපවාහිනී නාලිකා වල එයාලා සේවයේ නිරත වුවත් ඒ අය අතර තියෙන සහෝදර බැඳීම නම් හරිම  සුන්දරයි. කොළඹ පදනම් ආයතන පරිශ්‍රයේදී පැවති ඒ සුන්දර හමුවේ අවස්ථා වලින් තමයි අද අපේ Event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ...

I Romesh Dhanushka Silva