2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

මානය එළියට

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 152

ඩයන් ෆිල්ම්ස් ඉදිරිපත් කරන අංජු ධනංජය ගේ ප්‍රථම සිනමා නිර්මාණය වන '‘මානය' චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී පසුගියදා තිරගත කෙරුණා.රොෂාන් රළපනාව ගේ නිෂ්පාදනයෙන්ද ප්‍රසන්න දේවින්ද ගේ කැමරාකරණයෙන්ද , නිලන්ත සිරිපතිරණ ගේ සංගීතයෙන් හා ගායනයෙන්ද හැඩ ගැන්වෙන මානය සඳහා උපේක්ෂා ස්වර්ණමාලි හේමන්ත ඊරියගම ,පවිත්‍රා වික්‍රමසිංහ ,දිලිප් මනෝහාර ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වී ඇත. අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙන්නෙත් ‘මානය චිත්‍රපටයේ මංගල දර්ශනයෙහි සොඳුරු අවස්ථා වලින්.

I Romesh Dhanushka Silva