2017 මාර්තු 11 වන සෙනසුරාදා

Event of the week

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ 75 වැනි  සමරුව නිමිත්තෙන් විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය සහ පාසැල් සංවර්ධන කමිටුව එක්ව සංවිධානය කළ  ‘St.Joseph’s 75th Jubilee Walk’ පසුගියදා නුගේගොඩදී  පැවැත්විණ. පාගමන සඳහා  පාසැලේ ඉගෙනුම ලබන දූවරුන් මෙන්ම ආදී ශිෂ්‍යාවන්  අති බහුතරයක් එක්ව සිටියහ. අද අපේ Event of the week වෙන් වන්නේ සාන්ත ජෝසප් බාලිකාවන්ටයි....

Pic- Romesh Dhanushka Silva.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00