2017 මාර්තු 11 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

යමුද අපි කොහේ හරි 
ඈතින් ඈතින් ඈතටම 
ඇස නොගැසෙන්න 
ලෝකයම... 

අනන්තයේ කෙළවරක 
හුස්මක් වැටෙන දුරකින් 
නවතිමු අපි 
මොහොතක්...

සසර මෙතකින් නිමනොවේනම් 
සොඳුර 
හෙටක් ඇත අපටත් 
දෑත -දෑතේ වෙළෙන... 

සුවපත්ව සිනාසෙන 
නිදුක්බර හැන්දෑව 
අත ළඟක නොවේමැයි... 
 
හාදු දී සඳ එළිය 
රහසේම සැඟවයන 

Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00