2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

පාටකරන රැකියාවෙන් පාට පිරුණු ජීවිතයක්

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

තරුණ තරුණියන් අතර බතික් නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ අරමුණත් , ලාංකික බතික් කර්මාන්තකරුවන්ට දිරියක් වීම පිණිස ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය සංවිධානය කරනු ලැබූ ‘බතික් ලංකා ප්‍රදර්ශනය සහ විලාසිතා දැක්ම’ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නුගසෙවණ හීදී පසුගියදා පැවැත්විණ. 

‘පාට කරන රැකියාවෙන් පාට පිරුණු ජීවිතයක්’යන තේමාව යටතේ මෙය පැවති අතර නව යොවුන් පරපුර ආකර්ෂණය වන ආකාරයේ බතික් විලාසිතා වලින් විලාසිතා දැක්ම වර්ණවත් විය. අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ බතික්  ලංකා විලාසිතා දැක්ම වෙනුවෙනි.
 
I Romesh Dhanushka Silva 

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00