ප්‍රවීණ රංගන ශිල්පී, චිත්‍රපට නිෂ්පාදක ජීවන් කුමාරණතුංග විසින් අධ්‍යක්ෂණය කරනු ලබන පළමු චිත්‍රපටය ජීවා මුහුරත් උළෙල පසුගියදා කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වුණි.
තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර නිෂ්පාදන දායකත්වය ලබාදෙන අතර, ජීවන් කුමාරණතුංග, සංගීතා වීරරත්න, ක්ලීටස් මෙන්ඩිස්, මීනා කුමාරි, කැළුම් ආර්යන්, දර්ශන් ධර්මරාජ්, ආනන්ද අතුකෝරාල, ජීවන් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබාදෙනු ඇත.
I සේයාරූ - සුමුදු හේවාපතිරණ