2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

Event of the week

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

ලොව ප්‍රකට චීනයේ ෂැන්හයි සහයෝගිතා සංවිධානයේ  (Shanghai Cooperation Organization - SCO) යහපත්-අසල්වැසි, මිත්‍රත්ව සහ සහයෝගීතා කොමිෂන් සභාවේ ලේකම් කාර්යාලය (Secretariat of the Good-Neighborliness, Friendship and Cooperation Commission ) මගින් ලොව පුරා රටවල් 17 ක මාධ්‍යවේදීන් කණ්ඩායමකට විශේෂ ආරාධනාවක් ලැබුණා චීනයේ බෙයිජිං, ෂියෑන්, ෂුහායි, ෂෙන්ෂින් සහ කුන්මින් යන නගරවල සංචාරය කිරීමට.

ෂැන්හයි සහයෝගිතා සංවිධානයේ අනුබද්ධිත රටවල් අතර මිත්‍රශීලීත්වය  හුවමාරු කර ගැනීමත්  , සහයෝගීතාව  පුළුල් කිරීම සහ කලාපීය සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කර ගත් මෙම සංචාරයේදි ඇස ගැටුණු සුන්දර දසුන් කිහිපයක් මෙවර Event of the week හැඩ කරනවා.
 
pic I Romesh Danushka Silva