ජර්මනියේ සාඩම්බර නිෂ්පාදනයක් විදියට ලංකාවට ඇවිත් දැන් අපේ අය අපේ එකක් තරමට බොහොම අාසාවෙන් පදවන කාර් රථයක් තමයි වොක්ස්වැගන් කියන්නේ. වතුර බිඳුවක්වත් නැතුව කාන්තාරේ වුණත් ගමන් කරන්න පුළුවන් විදියට තමයි වොක්ස්වැගන් මුලින්ම නිර්මාණය කළේ. ‘Volkswagen lovers’ ලා කියන්නේ මේ වොක්ස්වැගන් කාර් වලට පණ වගේ ආදරේ කරන අයටයි. මේ වගේ අය ලෝකේ ගොඩක් රට වල ඉන්නවා. ලංකාවේ ඉන්න අන්න එහෙම කට්ටියක් එකතු වෙලා සංවිධානය කරපු වොක්ස්වැගන් කාර් ප්‍රදර්ශනය තිබ්බේ පසුගියදා කොළඹදී. බලන්නකෝ 50, 60 දශකෙයේ විතර හදපු කාර් අද වෙනකන් එයාලා පරිස්සමට තියන් ඉන්න අපූරුව...
I Romesh Dhanushka Silva