2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

K&D සුහද හමුව

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

කලාවට හැමදාම අත හිත දෙන කේ. ඇන්ඩ් ඩී. සමූහ ව්‍යාපාරයේ වාර්ෂික සේවක ඇගයීම් සුහද හමුව කැලණිය Clover Banquet හෝටලයේදී පසුගිය දා පැවැත්වුණා. සභාපතිනි ග්‍රේස් සිල්වා, කළමනාකාර අධ්‍යක්‍ෂ කමල් ගාමිණි සිල්වා යන මහත්ම මහත්මීන්ගේ ආරාධනයෙන් විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  මේ අවස්ථාවට එක්වූවා. නැටුමෙන් ගැයුමෙන් රසවත් වූ K  D සුහද හමුවේ අවස්ථා වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

I Romesh Dhanushka Silva