2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

විෂම භාග ජනගත වූ වගයි...

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 124

ජාත්‍යන්තර සම්මාන සහ නිර්දේශවීම් 70කට පාත්‍ර වූ ලලිත් රත්නායකගේ විෂම භාග චිත්‍රපටයේ විශේෂ දැක්මක් ඉකුත් දිෙනක වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදී පැවැත්විණි.

යතිවරයානන් වහන්සේලා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් සහ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති එහි විශේෂ අවස්ථා හදසර කැමරාවේ සටහන් වූයේ මෙලෙසිණි.

pic / Channa kassapa