සිරුරේ හැඩය මනාව පවත්වාගෙන යාම සඳහා සෑම කාන්තාවක්ම වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂාවෙන් ෆැඩ්නා නාමය යටතේ හඳුන්වා දෙන නවතම නිෂ්පාදන රැසක් හඳුන්වා දීමේ උත්සවයක් පසුගියදා කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වූ අතර එහි අපූරු විලාසිතා දැක්මේ අවස්ථාවන් හදසර කැමරාවට හසු වුණේ මෙහෙමයි.
Pic –Sumudu Hewapathirana