2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ගිනස් පොතට යන්න හදන නිවුන්නු

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

ශ්‍රී ලංකා නිවුන් සමගමය මගින් සංවිධානය කළ සංස්කෘතික සංදර්ශනයක් පසුගිය 20 දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ නිවුන් ප්‍රජාව විසින් දොළොස්දාස් පන්සියයක පමණ ප්‍රමාණයක් ලියාපදිංචි කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට කැඳවා තිබූ අතර ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ සභාපති උපුලි ගමගේ සහ ලේකම් චමලි ගමගේ ප්‍රමුඛව නිවුන් ප්‍රජාව මෙම උළෙල සංවිධානය කර තිබුණා.

 සේයා රූ - සුමුදු හේවාපතිරණ