මනමාල හැන්දෑව සංගීත තැටිය හා ගෙවුණු 38 වසරක කලා දිවියේ සීමා විරහිත සියලු කඩඉම් ඇතුළුව ජීවන අත්දැකීම් එක් කළ කීර්ති පැස්කුවල් පිළිබඳව ලියවුණු ප්‍රථම කෘතිය වූ කීර්ති - සුන්දර මියුරුසරක ආනන්දනීය චාරිකාව එළිදැක්වීමේ උත්සවය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වුණා. කීර්තිගේ හිතමිත්‍ර කලාකරුවන් වගේම තවත් විශාල පිරිසක් එදා මනමාල හැන්දෑවේ හැඩ බලන්න ඇවිත් හිටියා. මේ ඉරිදා අපේ event of the week වෙන්වෙන්නේ ඒ සුන්දර හැන්දෑව වෙනුවෙන්.
Text & Pic I Channa Kassapa